කැස්බෑව නගර සභාව

සාහිත්‍ය සංකලන 2026" - අභිමානවත් සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙල

කැස්බෑව නගර සභා සාහිත්‍ය උත්සවය සහ පළාත් පාලන සතියේ සමාප්තිය සනිටුහන් කරමින්, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් - පුනරුදයේ පුරවර" තේමාව යටතේ සංවිධානය කරන ලද "සාහිත්‍ය සංකලන 2026" ප්‍රසාදිනී සම්මාන ප්‍රදානෝත්සවය සහ සංස්කෘතික ප්‍රසංගය පිළියන්දල ඔරලෝසු කණුව අසලදී ඉතා අතිසාර්ථක අයුරින් පැවැත්වුනි.