කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2026 (සැප්තැම්බර් 14 - 19) විශේෂ වැඩසටහන් මාලාව යටතේ, සැප්තැම්බර් 18 වන දිනට යෙදුණු "සාහිත්‍යය, අධ්‍යාපන, පුස්තකාල සහ ක්‍රීඩා දිනය"වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන.