කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2026 (සැප්තැම්බර් 14 - 19) විශේෂ වැඩසටහන් මාලාව යටතේ, සැප්තැම්බර් 17 වන දිනට යෙදුණු "සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය" වෙනුවෙන් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය ජංගම සායන .