කැස්බෑව නගර සභාව
| ||
වෙන් කිරීම් සදහා අයදුම්
ක්‍රීඩා පිටිය
• සාමාන්‍ය කටයුතු සඳහා දිනකට - රු.1500.00 + NBT + VAT
• සාමාන්‍ය කටයුතු සඳහා දින 1/2 කට - රු. 1000.00 + NBT + VAT • විශේෂ කටයුතු සඳහා ( සංගීත සංදර්ශන, සැණකෙළි) - රු.1500.00 + 2000.00 ( අතිරේක ) + 5000.00 ( තැන්පතු ) + NBT + VAT • තැන්පත් මුදල ආපසු ගෙවනු ලැබේ • ක්‍රීඩා පිටියට අලාභ හානියක් සිදු වුවහොත් තැන්පත් මුදල ආපසු ගෙවනු නොලැබේ • වතුර බිල් සහ විදුලි බිල සඳහා යම් ප්‍රමාණයක මුදලක් තැන්පත් මුදලෙන් අඩු කරගනු ලැබේ. • ජන්ද රැස්වීම් සඳහා මුදල් ලබා ගැනීමකින් තොරව ලබා ගත හැක • පොහොය දිනවල වෙන් කර ගත නොහැක. එහෙත් කොමසාරිස් තුමාගේ අනුමැතියකින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකර වෙකිරීම් කර ගත හැක • ක්‍රීඩා පිටිය වෙන්කර ගැනීමේදී එය යම්කිසි නීති විරෝධී ක්‍රියාවන් සදහා යොදාගන්නේ නම් වෙන්කිරීම අවලංගු කරන බව කරුණාවෙන් සලකන්න. |