කැස්බෑව නගර සභාව
| |||||||||||||||||||
වෙන් කිරීම් සදහා අයදුම්
ආදාහනාගාරය
එක් එක් සේවාවන් සදහා අයකරනු ලබන මුදල් පිළිබද
දත්ත
පහත
දක්වා ඇත.
• ආදාහනාගාරය වැඩ කටයුතු සිදුකරන වේලාවන්
ප.ව. 2.00, ප.ව.4.00, ප.ව.6.00. ප.ව.8.00 (නගරාධිපති තුමන්ගේ අනුමැතිය සහිතව පමණි). • එමෙන්ම පැය 24ක් ඇතුලත මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය. • ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් සිදු නොකරන බව කරුණාවෙන් සලකන්න. |