![]() කැස්බෑව නගර සභාව
![]() | ||
පුවත්
ලෝක ළමා දිනය-2019/10/05
කැස්බෑව නගර සභාව විසින් පවත්වනු ලබන ලෝක ළමා දින වැඩසටහන 2019/10/05 දින දවස පුරා විවිධ ළමා ක්‍රීඩා හා විශේෂාංග සමඟින් පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
*ළමුන්ගේ දස්කම් එළි දැක්වීම සඳහා විශේෂ වේදිකාවක්ද විවෘතව පවතී.
Update Time :2019-10-04 12:42:00
| ||