![]() කැස්බෑව නගර සභාව
![]() | ||
පුවත්
සාහිත සංකලන-2019
කැස්බෑව නගර සභා සාහිත්‍ය මහෝත්සවය 2019/09/06 හා 2019/09/07 යන දෙදින තුළ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
*විශේෂ සාහිත්‍ය දේශණය 2019/09/07 දින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා විසින් පවත්වනු ලැබේ.
*සාහිත්‍ය මහෝත්සවයට සමගාමීව පවත්වනු ලබන පොත් ප්රදර්ශණයද 2019/09/06 හා 2019/09/07 යන දෙදින තුළ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ
Update Time :2019-09-05 10:41:00
| ||