කැස්බෑව නගර සභාව
මුල් පිටුව
නගර සභාව
දැක්ම හා මෙහෙවර
සභා ඉතිහාසය
සාමාන්‍ය තොරතුරු
සභා කළමනාකරණය
සභාපති
උප සභාපති
ලේකම්
සභා නිලතල
අංශ ප්‍රධානීන්
සභා සිතියම
පරිපාලන ව්‍යූහය
සේවාවන්
මාර්ග සංවර්ධනය
පොදු වෙළෙද සැල්
ක්‍රීඩා පිටි
සූසානභුමි
පුස්තකාල
ළදරු පාසල්
අපද්‍රව්‍ය කළමනාකරණය
සෞඛ්‍යය
සෞඛ්‍ය සේවා
මාතෘ සායන
ආයුර්වේද බෙහෙත් ශාලාව
ළමා උද්‍යාන
ශ්‍රවණාගාරය
පිහිනුම් තටාකය
ප්‍රතිචක්‍රකරණය
ගැලරිය
බාගත කරන්න
ඉල්ලුම් පත්‍රය
වාර්ෂික වාර්තා
සභා වාර්තා
අන්තර්ජාල ගෙවීම්
ටෙන්ඩර
පැමිණිලි
RTI
අප අමතන්න
ගැලරිය- 2026
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොළමුන්න කොට්ඨාසයේ බටකැත්තර උතුර ග්‍රාම සේවා වසමේ අබලන්ව පැවති පාවුළුවත්ත මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කහපොල කොට්ඨාසයේ ජඹුරැලිය ග්‍රාම සේවා වසමේ සංවර්ධනය නොවු මාර්ගයක් වන වැව ඉහල මාර්ගයේ අතුරු මාර්ගයක් වන අරලිය මාවත තාර දමා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය නිම කිරීම.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ පැලැන්වත්ත කොට්ඨාසයේ පැලැන්වත්ත උතුර ග්‍රාම සේවා වසමේ පුවක්වත්ත පාර තුන්වන පටුමගෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ පොල්හේන කොට්ඨාසයේ දැඩි ලෙස අබලන්ව පැවති මාකන්දන ක්‍රීඩාංගණ මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කහපොල කොට්ඨාසයේ ජඹුරැලිය ග්‍රාම සේවා වසමේ සංවර්ධනය නොවු මාර්ගයක් වන වැව ඉහල මාර්ගයේ අතුරු මාර්ගයක් වන අරලිය මාවත තාර දමා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
කැස්බෑව නගර සභාවේ 4 වන සැසිවාරයේ 9 වන මහ සභා සැසි වාරය නගර සභා ගර්භයේදී 2025.02.12 දින පැවැත්විනි.
" අරුණ දොරින් ජංගම පුස්තකාල රථ "
" ජව සම්පන්න පුරවැසියෙක් " කැස්බෑව ක්‍රීඩා පුහුණුවැඩ පිළිවෙල ජනගත කිරීම සහ ක්‍රීඩා මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහන 2025.02.07 දින පැවැත්විනි.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලැබු සෝමවීර චන්ද්‍රසිරි ක්‍රිඩාංගනයේ පැවති 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහි විශේෂ අවස්ථා.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කහපොල කොට්ඨාසයේ ජඹුරැලිය ග්‍රාම සේවා වසමේ ජඹුරැලිය කන්න පාර කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කහපොල කොට්ඨාසයේ කහපොල ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්ව පැවති ජය මාවත කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ තුම්බෝවිල කොට්ඨාසයේ තුම්බෝවීල උතුර ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්බ පැවති තුම්බෝවිල මොරකැටිය උද්‍යාන මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ රත්මල්දෙණිය කොට්ඨාසයේ පැලැන්වත්ත උතුර ග්‍රාම සේවා වසමේ ඈගුල වත්ත මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ දම්පේ කොට්ඨාසයේ දම්පේ ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්ව පැවති TWIN CITY මාර්ගය තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා සේවක සුභ සාධක සංගමය සංවිධානය කරනු ලබන අම්බලන්ගොඩ ශ්‍රී අරූන් රූකඩ කලා සංගමය ඉදිරිපත් කරන රූකඩ සංදර්ශන මාලාව.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ බෝකුන්දර කොට්ඨාසයේ නිවන්තිඩිය ග්‍රාම සේවා වසමේ පළවෙනි පටුමග තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය..
"පරිසරය සුරකිමු... පුංචි දෑත් හුරුකරමු”
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ වෑවල කොට්ඨාසයේ ගඟුලේ මාවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය..
" ඇසුරට පොතක් ආකල්පමය වෙනසක් " වැඩසටහන 2026 ජනවාරි 18 දින කැස්බෑව නගර සභා පරිශ්‍රයේ පැවැත්විනි.
aerobic ශරීර සුවතා මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සඳහා ග්‍රාම නිලධාරී වසම් වලින් තෝරාගත් කණ්ඩායම් වලට අදාළ පුහුණු උපදේශන වැඩසටහන 2026.01.15 වන අද දින ආරම්භ කරන ලදී.
වෑවල ප්‍රදේශයේ පැවති සුනඛ වන්ද්‍යාකරන වැඩසටහන .
කැස්බෑව නගර සභාව සතු සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනය නවීකරනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩා පිටියේ එක් පසෙක දැල් වැට ඉදි කිරීමේ කටයුතු 2026.01.14 දින ආරම්භ කරන ලදී.
ඇරැව්වල ප්‍රදේශයේ පැවති සුනඛ වන්ද්‍යාකරන වැඩසටහන.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ හොන්නන්තර කොට්ඨාසයේ හොන්නන්තර උතුර ග්‍රාම සේවා වසමේ සමුපකාර මාවත පළමු පටුමග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කහපොල කොට්ඨාසයේ සංවර්ධන නොවු මාර්ගයක් වන සිරිමල් උයන පළමු පටුමග සංවර්ධනය ආරම්භ කිරීම.
රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදලට අදාල කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංගමයේ කාර්යාල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ස්වාරපොල කොට්ඨාසයේ දැඩි ලෙස අබලන්ව පැවති දම්පරගහවත්ත මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොළමුන්න කොට්ඨාසයේ බටකැත්තර උතුර ග්‍රාම සේවා වසමේ රණවිරු රජිත ජයසංක (වෙල්පහළ පාර) මාවතේ දැඩි ලෙස අබලන්ව ඇති මාර්ග ආරම්භක කොටස තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
ජඹුරැළිය ක්‍රීඩාංගනයේ මුලික අදියරේ සංවර්ධන කටයුතු අරඹමින් දකුණු පස පැති කාණු පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2026.01.10 වන දින ආරම්භ කරන ලදී.
තික කියවීමේ මාසය කැස්බෑව නගර සභාවේ පිළියන්දල මහජන පුස්තකාලය මඟින් වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ පවත්වනු ලැබු කියවීම් ප්‍රවර්ධන වැඩසටහන.
කැස්බෑව නගර සභාවේ හතරවෙනි සැසි වාරයේ අටවන මහ සභා රැස්වීම් වාරය 2026.01.08 දින සභා ගර්භයෙදී පැවැත්විනි.
" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " නිකසල පුරවරයක් - සුවබර දිවියක්
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොලමුන්න කොට්ඨාසයේ කොලමුන්න ග්‍රාම නිලධාරි වසමේ බන්ඩිපිටිය මාර්ගයේ අබලන්ව පැවති අතුරු මාර්ගයක් තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " නිකසල පුරවරයක් - සුවබර දිවියක් පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්ධන තෙදින ජාතික වැඩසටනෙහි සමාරම්භක දින සෞඛ්යාරක්ෂිත වටපිටාවක් සඳහා ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ වෑවල කොට්ඨාසයේ උද්යෝගීපුර ප්‍රදේශය දුමායනය කරන ලදී.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොලමුන්න කොට්ඨසයේ මාම්පේ දකුණ ග්‍රාම සේවා වසමේ මල් අරඹ මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
2026 වර්ෂය සඳහා නව පියවරක් තබමින් කැස්බෑව ජනතාව උදෙසා කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් නවතම ට්‍රැක්ටර් රථ තුනක් නගර සභාව වෙත භාර දීම අද දින සිදු කරන ලදී.
කැස්බෑව නගර සභාව ආගමික වතාවත් සඳහා මුල් තැන දෙමින් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාව.