කැස්බෑව නගර සභාව
මුල් පිටුව
නගර සභාව
දැක්ම හා මෙහෙවර
සභා ඉතිහාසය
සාමාන්‍ය තොරතුරු
සභා කළමනාකරණය
සභාපති
උප සභාපති
ලේකම්
සභා නිලතල
අංශ ප්‍රධානීන්
සභා සිතියම
පරිපාලන ව්‍යූහය
සේවාවන්
මාර්ග සංවර්ධනය
පොදු වෙළෙද සැල්
ක්‍රීඩා පිටි
සූසානභුමි
පුස්තකාල
ළදරු පාසල්
අපද්‍රව්‍ය කළමනාකරණය
සෞඛ්‍යය
සෞඛ්‍ය සේවා
මාතෘ සායන
ආයුර්වේද බෙහෙත් ශාලාව
ළමා උද්‍යාන
ශ්‍රවණාගාරය
පිහිනුම් තටාකය
ප්‍රතිචක්‍රකරණය
ගැලරිය
බාගත කරන්න
ඉල්ලුම් පත්‍රය
වාර්ෂික වාර්තා
සභා වාර්තා
අන්තර්ජාල ගෙවීම්
ටෙන්ඩර
පැමිණිලි
RTI
අප අමතන්න
ගැලරිය- 2025
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ පොල්හේන කොට්ඨාසයේ මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ නෙළුවන් දෙනිය මාර්ගය සහ දහම් මාවත තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතී
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ඇරැව්වල කොට්ඨාසයේ බටහිර ඇරැව්වලට ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්ව පැවති මෛත්‍රී මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
පෝෂණ ඌනතා ඇති දරුවන්ට නගර සභා ප්‍රතිපාදන මගින් රුපියල් දහදාහකට ආසන්න පෝෂණ මල්ලක් පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය විහාරස්ථානයේදී පැවැත්වින.
"ස්වේච්ඡා මිනිස් ශ්‍රමයෙන් හැඩවුන ඇරැව්වල ආදාහනාගාරය"
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ බටකැත්තර කොට්ඨාසයයේ බටකැත්තර ග්‍රාම නිලධාරි වසමේ කිසිදු අවස්ථාවක සංවර්ධන නොවි තිබු ඇල්.එස්.වත්ත මිහිදු මාවත තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ඇරැව්වල කොට්ඨාසයේ නැගෙනහිර ඇරැව්වල උස්වත්ත මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය..
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ස්වාරපොල කොට්ඨාසයයේ ස්වාරපොල ග්‍රාම සේවා වසමේ පිං පොකුණ මාර්ගයයේ පිං පොකුණ සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොළමුන්න කොට්ඨාසයේ බටකැත්තර උතුර වසමේ රණවිරු රජිත ජයසංක (වෙල්පහළ පාර) මාවතේ දැඩි ලෙස අබලන්ව ඇති මාර්ග ආරම්භක කොටස තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2025.12.25 දින ආරම්භ කරන ලදී
පිළියන්දල නගරයේ සහ කැස්බෑව පිළියන්දල විකල්ප මාර්ගයේ මධ්‍ය කොටසෙහි විසිතුරු පැල සිටවීම2025/12/25 දින සිදු කරන ලදී.
කැස්බෑව නගර සභා ගර්භයේ 2025/12/24 දින පැවති විශේෂ මහ සභා සැසි වාරය.
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ඇරැව්වල කොට්ඨාසයේ උතුරු ඇරැව්වල ග්‍රාම සේවා වසමේ ශ්‍රම දාන මාවත කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
" කැස්බෑව නගර සභා සේවක ඇගයීම "
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ස්වාරපොල කොට්ඨාසයේ යටිනවත්ත මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
" ලිය වරුන 2025"
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ ජංගම වෛද්‍ය සායනය 2025.12.20 දින පොල්හේන කස්සප විහාරස්ථානයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී..
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරන ලඳ කැස්බෑව නගර සභාවට අනුබද්ධිත පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පිට කොට්ඨාසයේ නගර සභා පොදු අරමුදල් ප්‍රතිපාදන මගින් හොරතුඩුව කෝදුරාව වසමට අයත් කණ්නංගර මාවත තාර දමා සංවර්ධනය කිරීම ව්‍යාපෘතිය ..
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොළමුන්න කොට්ඨාසයේ ආසිරි උයන තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුම්බෝවිල කොට්ඨාසයේ කරදියාන මාර්ගයේ කොටසක් කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑවල කොට්ඨාසයේ ප්‍රගති ශීලි මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව නගර සභාව විසින් සුන්දර පරිසරයක් ගොඩනැගුම මුලික කර ගනිමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වෙන් කරන ලඳ නොදිරන අපද්‍රව්‍ය එකලැස් කිරීමේ "පරිසර පොළ" වැඩ සටහන 2025.12.14 දින තුම්බෝවිල සමුපකාරය අසලදී සාර්ථක අයුරින් පවත්වන ලදී...
කැස්බෑව නගර සභාව සතු සියළුම ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්‍රතිසංකරනය කිරීමේ වැඩසටහන යටතේ කැස්බෑව ආදාහනාගාරය සුද්ද පවිත්‍ර කර 2025.12.14 දින තීන්ත ආලේප කිරීම ආරම්භ කරන ලදී.
පිළියන්දල නගරය ලස්සන පුරවරයක් කිරීමේ අරමුණින් පිළියන්දල පොදු වෙළඳ සංකීර්ණයේ තීන්ත ආලේප කිරීමේ මුලික පියවරයන් ආරම්භ කරන ලදී.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ දෙවන දින තෙවන වැඩ සටහන 2025/12/12 දින දැල්තර කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ දෙවන දින තෙවන වැඩ සටහන 2025/12/12 දින හැඩිගම කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ දෙවන දින දෙවන වැඩ සටහන 2025/12/12 දින වෑවල ආනන්ද සමරකෝන් කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ දෙවන දිනයේ පළමු වැඩ සටහන 2025/12/12 දින බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි.
කැස්බෑව නගර සභාවේ හතරවන ( 4 ) සැසිවාරයේ හයවන ( 7 ) මහා සභා සැසි වාරය කැස්බෑව නගර සභාව මහා සභා ගර්භයේදී 2025.12.11 දින පැවැත්විිනි.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පිට ප්‍රදේශයේ අඹ හේනවත්ත පළවෙනි පටුමග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික විද්‍යාලය.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලය.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ සුදර්ශන මාවතේ අංක 189/11 නිවස අසලින් ආරම්භවන මාර්ගය කාණු පද්ධති සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොන්නන්තර ග්‍රාම සේවා වසමේ පෙරේරා මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
පොත් තුලින් අනාගතය දකින අපේ පාසල් දරුවන්.
විශේෂ අයුර්වේද සායනයක් 2025/12/07 දින බෝකුන්දර නිවන්තිඩිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විනි.
විශේෂ අයුර්වේද සායනයක් 2025/12/07 දින බටකැත්තර ග්‍රාම නිලධාරී ශාලාවේදී පැවැත්විනි.
විශේෂ අයුර්වේද සායනය පැලැන්වත්ත 7 පටුමග ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන.
2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛණය පිළිබදව විවාධය සහ ජන්ද විමසීම 2025/12/05 වන දින මහා සභා ගර්භයේ දී පැවැත්වීනි.
පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ ගං වතුරෙන් පීඩාවට පත් කඩුවෙල පුරවරයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා කැස්බෑව පුරවයේ දායකත්වයේ විශේෂ අවස්ථාවන්
"සෑම දරුවෙකුම විශේෂයි "
කැස්බෑව නගර සභාව සතු නවීකරණය වෙමින් පවතින දම්පේ මාතෘ හා ළමා සායනය.
ආපදා තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට වෙනුවෙන් නොනවැසි සහන සලසන කැස්බෑව නගර සභාව.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් බෝකුන්දර පරම ධම්ම නිකේතනාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ විදුලි රැහැන් මතට හා මාර්ගයට කඩා වැටීම.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නැගෙනහිර මාම්පේ ග්‍රාම සේවා වසමේ P.S.පෙරේරා මාවතේ විදුලි රැහැන් මතට හා මාර්ගයට කොස් ගසක් කඩා වැටීම .
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ නාම්පමුනුව පන්සල පාරෙහි සමනලගිරි උයනෙහි පස් කන්ඩියක් සහ ගසක් කඩා වැටීම.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් කැස්බෑව පිළියන්දල විකල්ප මාර්ගයට ගසක් කඩා වැටීම.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් කැස්බෑව පිළියන්දල විකල්ප මාර්ගයට ගසක් කඩා වැටීම.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ ධම්සිසිල විහාරස්ථානයේ කොහඹ ගසක් කඩා වැටීම.
දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදු වු කාලගුණ තත්වය හේතුවෙන් මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ පොල්ගහකොට්ටනුව මාර්ගයට දෙල් ගසක් කඩා වැටීම.
කැස්බෑව මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ල වායු සමීකරණය කිරීම.
"පරිසර පොළ" වැඩ සටහන දම්පේ පාසල් ක්‍රීඩා පිටිය.
ගර්භණී මාතා හරසර උත්සවය.
බෝකුන්දර ග්‍රාම සේවා වසමේ වීර මාවත කාපට් යොදා සංවර්ධන කිරීම.
ප්රශස්ත මට්ටමේ වැඩසටහන් ක්‍රියාවට නැංවු පිළියන්දල මහජන පුස්තකාලය සම්මානයෙන් පිදුම් ලබයි.
පරිසර පොළ වැඩ සටහන එල්.එස්.වත්ත වතුර ටැංකිය අසල.
තුම්බෝවිල ආදාහනාගාරය සුද්ද පවිත්‍ර කර තීන්ත ආලේප කිරීම .
දොලේකනත්ත සුසාන භූමිය තීන්ත ආලේප කර පිරිසිදු කිරීමේ ශ්‍රමදානය.
කැස්බෑව මහජන පුස්තකාලයේ, "ප්රබුද්ධ" පාඨක සමාජයේ නව නිලධාරී මණ්ඩලයේ පළමු කාරක සභා රැස්වීම.
සඳැස පාඨක සමාජ නව නිලධාරී මණ්ඩලයෙහි පළමු කාරක සභා රැස්විම.
කෝපිවත්ත මාර්ගය තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
කවිය නිසැදැස විචාරාත්මක වැඩමුළුව - කහපොල ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය
ඇළ පහළ පාර වෙල අසල පැති බැම්මෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම .
පැලැන්වත්ත බටහිර ග්‍රාම සේවා වසමේ මහයයා වත්ත නිවාස සංකීර්ණයේ 5 වන පටුමග තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
අඹගහවත්ත දෙල්ගහවත්ත පොදු ක්‍රීඩාංගනය සුද්ද පවිත්‍ර කිරීම.
පැලැන්වත්ත ශ්‍රී විජය මාවත කාපට් යොදා සංවර්ධන කිරීම.
ගමට ශ්‍රම සතියක් වැඩසටහන මාවිත්තර කොට්ඨාසය
වැසි ජල කානුයන් හි පස් සහ රොඩු හිරවී වැසි ජලය උතුරා නිවාස යටවීම හේතුවෙන් පැලැන්වත්ත පොල්ගහකොට්ටනුව ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කරනු ලැබු ගැටලුවක් කැස්බෑව නගර සභාව සේවක මහතුන් විසින් අද දින නිරාකරණය කරන ලදී.
මාකන්දන සමුපකාරය ඉදිරිපිට පැවති පරිසර පොළ වැඩසටහන.
දිගන ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්රතිසංස්කරනය කිරීමේ වැඩසටහන.
ඇරැව්වල ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්රතිසංස්කරනය කිරීමේ වැඩසටහන.
බෝකුන්දර මංසන්දියේ වේරස් ගඟ ව්‍යපෘතියේ ඇල මාර්ගය 2025.11.08 දින බෝකුන්දර සිට ඇරැව්වල දක්වා සුද්ධ පවිත්‍ර කිරීම.
නොවැම්බර් මස මහා සභා සැසි වාරය.
හේගහවත්ත පාර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .
නාට්‍ය වැඩසටහන
සිව්වන වීදි නාට්‍ය දැක්ම දැල්තර කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටිය.
තෙවන වීදි නාට්‍ය දැක්ම නිවන්තිඩිය සියඹලාගහවත්ත.
දෙවන වීදි නාට්‍ය දැක්ම බටකැත්තර සුමනාරාම විහාරස්ථානය.
පළමු වීදි නාට්‍ය දැක්ම මකුළුදුව පුරාන විහාරස්ථානය.
පිළියන්දල මහජන පුස්තකාලයේ "සඳැස" පාඨක සමාජ මහ සභා රැස්වීම හා නිලවරණය 2025.10.26 දින කැස්බෑව නගර සභා රංග ශාලාවේදී පවත්වන ලදී.
කැස්බෑව මහජන පුස්තකාලයේ පාඨක සමාජ මහ සභා රැස්වීම හා නිලවරණය 2025.10.26 දින පවත්වන ලදී.
"පරිසර පොළ" වැඩ සටහන ගෝනමඩිත්ත ගෑස් කඩය ඉදිරිපිට.
පරමධම්ම නිකේතනාරාමය විහාරස්ථානයේ කඨින පිංකමට සමගාමීව කඨින පෙරහැර ගමන් කරනා මාර්ගයන් දෙපස වල් බිහි වී ඇති කොටස් තණකොල කපා පිරිසිදු කිරීම සහ බෞද්ධ කොඩි සිටවීම නගර සභා සේවක මහතුන් විසින් සිදු කරන ලදී.
මහා සභා සැසි වාරය කැස්බෑව නගර සභාව.
හොන්නන්තර ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේ කඨින පිංකමට සමගාමීව කඨින පෙරහැර ගමන් කරනා මාර්ගයන් දෙපස වල් බිහි වී ඇති කොටස් තණකොල කපා පිරිසිදු කිරීම.
සුනඛ වන්ද්‍යාකරණ සැත්කම් සහ ජලභීතිකා එන්නත් කරන වැඩසටහන.
" පුනරුදයට මග - මතින් තොර රට " කහපොල විදුහල.
" පුනරුදයට මග - මතින් තොර රට " මඩපාත පිලිප් ආටිගල විදුහල.
පුනරුදයට මග - මතින් තොර රට " හර්මන් මයිනර් විදුහල
" පුනරුදයට මග - මතින් තොර රට " පිළියන්දල මධ්‍ය විදුහල
" පුනරුදයට මග - මතින් තොර රට " බප/පිළි/ශ්‍රීමත් ජොන් කොතලාවල විදුහලේ
" පුනරුදයට මග - මතින් තොර රට " මාම්පේ බප/පිළි/ධර්මරාජ විදුහල
පළාත් පාලන සතිය - 2025 හත්දිවන දිනයට සමගාමීව සහතික පත්‍ර ප්රදානය සහ සමාප්ති උළෙල 2025.09.21 දින කැස්බෑව නගර සභාව රංග ශාලාවේදී පවත්වන ලදී.
පළාත් පාලන සතියට සමාගාමීව කැස්බෑව නගර සභාව මගින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රිකට් තරගාවලිය කැස්බෑව ආටිගල බාලිකා විදුහල් ක්‍රිඩාංගනයේ පැවැත්විනි.
පළාත් පාලන සතිය - 2025 පස්වන දින සාහිත්‍ය අධ්‍යාපනය,අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනයට සමගාමීව සාහිත සංකලන වැඩසටහන කැස්බෑව නගර සභා රංග ශාලාවේ දී 2025.09.19 දින සාර්ථක අයුරින් පවත්වන ලදී.
පළාත් පාලන සතිය - 2025 සිව්වන දින ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව වරිපනම් එකතු කිරීමේ වැඩසටහන සහ දැන්වීම් පුවරු සඳහා ප්‍රදර්ශන ගාස්තු අයකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.
පළාත් පාලන සතිය - 2025 තෙවන දිනය සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනයට සමගාමීව දැල්තර සුමනාරාම විහාරයේ පැවති මානසික සෞඛ්‍යයේ වැදගත්කම පිළිබදව වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 තෙවන දිනයට සමගාමීව කැස්බෑව නගර සභාවේ සියළුම කාර්ය මණ්ඩලය සඳහා පැවතී බෝ නොවන රෝග පිළිබද සායනය.
පළාත් පාලන සතිය - 2025 තෙවන දිනය සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනයට සමගාමීව පිළියන්දල නගරය අවට කසල බදුන් ස්ථාපනය කිරීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 තෙවන දිනයට සමගාමීව සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනයට සමගාමීව පිළියන්දල නව බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව මාවිත්තර සමදරා පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව විශ්වකලාව කොට්ඨාසයේ මිරිස්වත්ත සිසුර පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව බටකැත්තර කොට්ඨාසයේ ෂෙරෝන් පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව රත්මල්දෙණිය මෙත් සිසිල පෙර පාසල සඳහා පැල බෙදා දීමේ අවස්ථාව.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව ඇරැව්වල කොට්ඨාසයේ එගොඩවත්ත හැපි කිඩ්ස් පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව තුම්බෝවිල කොට්ඨාසයේ ද සිල්වෙස්ටර් පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව ස්වාරපොල කොට්ඨාසයේ සිගිති පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව කොලමුන්න කොට්ඨාසයේ හැපි කිඩ්ස් පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව දම්පේ කොට්ඨාසයේ දැල්තර සුමේද පෙර පාසලේ රුක් රෝපනය වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව හල්පිට කොට්ඨාසයේ හල්පිට දෙදුනු පෙර පාසලේ රුක් රෝපනය වැඩසටහන.
පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනය.
පළාත් පාලන සතිය - 2025 සමාරම්භය හා ජංගම සේවා වැඩසටහන.
" ගමයි සභාවයි " ජංගම සේවය.
මසුන් දසදහසක් කැස්බෑව වැව වෙත මූදා හැරීම.
ලෝක ළමා දින වැටසටහන.
ගෝණමඩිත්ත මාර්ගයේ වෙල අසල වැසි ජලය රුස් වී වාහන ගමනාගමනයට සහ පදකයින් හට සිදු අපහසුතාවය නිරාකරණය කිරීම.
කැස්බෑව නගර සභා නව කාර්යාලීය ගොඩනැලිල්ලේ වැඩ අවසන් කිරීමට ගිව්සිම් අත්සන් තැබීම.
නැගෙනහිර ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පැවති චිත්‍ර වැඩමුළුව, චිත්‍ර ප්‍රදර්ශනය, චිත්‍ර තරගය, අද දින පැවැත්වීම.
හොරතුඩුව වට මාවතෙහි අටවෙනි සහ නවවෙනි පටුමගෙහි ආශ්‍රීත වැසි ජල කාණූ පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
රංජනි ජයසුරිය මාවත මාර්ගය නගර සභා පොදු අරමුදලින් තාර දාමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
සැලීනා අල්විස් පාර තාර දාමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
ගැඩබුවාන නව මාර්ගයේ සිරිමල් උයන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .
ගැඩබුවාන නව මාර්ගය සහ ගෝණමඩිත්ත මාර්ගය යා කෙරෙන කොටස කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .
ජර්මන් හිතුමිතු ගම මාර්ගයේ අතුරු මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම.
දුව වත්ත මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .
බටුවන්දර රුචිරපුර මාවත තාර දමා සංවර්ධනය කිරීම.
උස්වත්ත මැද පාර සංවර්ධනය කිරීම.
මාම්පේ උතුර ශ්‍රී විජය මාවතේ බෝකුන්දර ප්‍රධාන මාර්ගයේ සිට ඉතිරි කොටස සංවර්ධනය කිරීම
ස්වාරපොල බුද්ධාලා්ක මාවතේ කොටසක වැසි ජල කාණු පද්ධතියක් ඉදිකිරිම.
ගැඩඹුවාන මාර්ගය සහ ගෝණමඩිත්ත මාර්ගය අතර කොටසක වැසි ජල කාණු පද්ධතියක් ඉදිකිරිම.
බෝකුන්දර දුලම්මහර රත්න මාවත පළමු පටුමග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
පිළියන්දල විද්‍යාලය මාවත සුද්ද පවිත්‍ර කිරීම.
ශ්‍රම සතිය වැඩසටහන කහපොල කොට්ඨාසය
පිළියන්දල පොදු වෙළදපල සහ පිළියන්දල මත්ස්‍ය වෙළදපල ආශ්රත පිරිසිදු කිරීම.
ශ්‍රම සතිය වැඩසටහන තුම්බෝවිල කොට්ඨාසය
ශ්‍රම සතිය වැඩසටහන විශ්වකලාව කොට්ඨාසය
ශ්‍රම සතිය වැඩසටහන බටකැත්තර කොට්ඨාසය
ශ්‍රම සතිය වැඩසටහන පැලැන්වත්ත කොට්ඨාසය
ශ්‍රම සතිය වැඩසටහන හල්පිට කොට්ඨාසය
වෑවල නාගහවත්ත දහම් පාසල් භුමියේ දී පැවති පරිසර පොළ වැඩසටහන
මාවිත්තර කනත්ත පාර අසල පැවති පරිසර පොළ වැඩසටහන
හොන්නන්ර උතුර සමුපාකාර මාවත, ග්‍රාම නිළධාරි කාර්යාලය අසල පැවති පරිසර පොළ වැඩසටහන
මාම්පේ කොස්කනත්ත පාර රබර් ෆැක්ටරිය ඉදිරිපිට පැවති පරිසර පොළ වැඩසටහන
නිවන්තිඩිය පන්සල ඉදිරිපිට පැවති පරිසර පොළ වැඩසටහන
පැලැන්වත්ත සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති පරිසර පොළ වැඩසටහන
බටකැත්තර ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී පැවති පරිසර පොළ වැඩසටහන
ගොරකපිටිය දුවවත්ත පාර අසල පැවති පරිසර පොළ වැඩසටහන
තුම්බෝවීල සමුපකාරය ඉදිරිපිට පැවති පරිසර පොළ වැඩසටහන
ශ්‍රම සතිය වැඩසටහන ඇරුව්වල කොට්ඨාසය
ශ්‍රම සතිය වැඩසටහන ස්වාරපොල කොට්ඨාසය
ආහාර පරිහර ආයතන දැනුවත් කිරීම
පිළියන්දල නගරයේ විදුලිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන
පිළියන්දල නව බස් නැවතුම මාර්ගය පිරිසිදු කිරීම
ගමයි සභාවයි ජංගම සේවය පැලැන්වත්ත
ඩෙංගු මර්ධන වැඩසටහන
දලුලන්න ඉඩ දෙන්න
විකල්ප මාර්ගය පිරිසිදු කිරීම සහ රුක් රෝපන වැඩසටහ
නැණ පහන ශිෂයත්ව සම්මන්ත්‍රණය
2025 තුම්බෝවිලදි පරිසර පොළ
පොඩිත්තන්ගේ බැති ගී සරණිය
පොසොන් බැති ගී සරණිය
බදු සතිය
පරිසර පොළ පැලැන්වත්ත
මනෝ උපදේශන වැඩටහන
පිළියන්දල මස් කඩ පාර සංවර්ධනය
සුනඛයන් වන්ද්‍යාකරණ වැඩසටහන